අර්ශස් සඳහා සිදුකරන ලේසර් ප්‍රතිකාරය කොහොමද කරන්නේ? ඒකෙන් ඉක්මනට සනීප වෙනවද? අර්ශස් සඳහා සැත්කම කරනවට වඩා ලේසර් ප්‍රතිකාරය වඩාත් පහසුද? මේ හැම ප්‍රශ්නයක්ම විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනන්ද හැඩිවත්තගේ මහතාගෙන් අසා දැනගන්න.
අර්ශස් හැදෙන්නෙ ඇයි?😣 කොහොමද සුව කරගන්නේ? මේ සඳහා ලේසර් ප්‍රතිකාරය වඩාත් පහසු ද?
Varicose Veins සුව කර ගැනීමට ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද? ෆෝම් ප්‍රතිකාර ක්‍රමය මේ සදහා සුදුසුද? විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනන්ද හැඩිවත්තගේ මහතාගෙන්ම මේ ගැන අසා දැනගනිමු
නහර ගැටගසිමේ තත්වයක් ඇතිවෙන්නේ ඇයි? නහර ගැටගැසීම පිරිමි පුද්ගලයන්ගේ පැතිරීම වේගවත් වෙන්නේ ඇයි? මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානම දරුවන් සිටින කාන්තාවන්ට ද? අපි කොහොමද දැනුවත් වෙලා නහර ගැට ගැසීමේ රෝගයෙන් මිදෙන්නේ?
In this video, Consultant Surgeon Sunanda Hediwattage explains the step-by-step procedure of identifying varicose veins with ultrasound technology and treating them by injecting a high-quality foam to target the affected veins. Aftercare tips, including wearing a compression bandage for a week, and the benefits of going home the same day, are also covered.